සංවර්ධක(යෝ) | ගූගල් කනේගි මෙලන් විශ්වවිද්‍යාලය |
---|---|
Repository | |
මෙහෙයුම් පද්ධතිය | ඇන්ඩ්‍රොයිඩ් |
වර්ගය | ග්‍රහලෝකාගාර මෘදුකාංග |
බලපත්‍රය | ඒපීල් 2.0 |
වෙබ් අඩවිය | code.google.com/p/stardroid/ |
ස්කයි මැප් යනු ඇන්ඩ්‍රොයිඩ් සඳහා වන ග්‍රහලෝකාගාර යෙදවුම් මෘදුකාංගයකි.[1][2]
ස්කයිමැප් සකස්කළේ හා සංවර්ධන කළේ පෙන්සිල්වේනියාවේ, පීටර්ස්බර්ග් හි ගූගල් ඉංජිනේරු කණ්ඩායමක් විසින් ඔවුන්ගේ කාලයෙන් 20% වැයකරමිනි.[3]
2012 ජනවාරි 20 දින, ගූගල් සමාගම දැනුම්දුන්නේ කානේගි මෙලන් විශ්වවිද්‍යාලයේ සිසුන් සමග සංවර්ධන හවුලක් ඇතිකරගනිමින් ස්කයි මැප්, ඇපාචි 2.0 විවෘත කේත වරපතට යටත්ව ලබාදෙන බවයි.[4]
ගූගල් කෝඩ් කේත ගබඩාවේ පෝරමයක මෙම ව්‍යාපෘතිය දැන් තිබේ.[5]