සටයිකොප් යනු විවෘත ස්ථිතික කේත විශ්ලේෂණ මෙවලමකි. එය මයික්‍රොසොෆ්ට් වෙතින් ලබාදෙන එය අතර ස්ටයිල්කොප් අනුමත කරන කේත රටාව ට අනුගතව සී ෂාප් කේත පරීක්ෂා කරයි. එම රටාව මයික්‍රෝසොෆ්ට් .නෙට් ෆ්‍රේම්වර්ක් කේතන මාර්ගෝපදේශනයන්ට අනුව සකස්කර ඇත. එෆ්එක්ස්කොප් (මෙය, ප්‍රභවකේතය වෙනුවට .නෙට් ෆ්‍රේම්වර්ක් සම්පාදිත යාන්ත්‍රික කේත පරීක්ෂාකරයි).[1][2] වලට වඩා වෙනස් නීති සමූහයක් පිළිපැදීමට එය මග පෙන්වමින් එය ප්‍රභව කේතය පරීක්ෂාකරයි. එම නීති පහත වර්ග වලට වෙන්කර ඇත.
ස්ටයිල්කොප් මෙවලම තුල චිත්‍රක මෙන්ම විධාන රේඛා අතුරුමුහුනතත් අන්තර්ගතය. එයට නව නීති එකතු කළ හැකිය.
2010 යේ අප්‍රේල් වලදී විවෘත කේත ව්‍යාපෘතියක් ලෙස http://stylecop.codeplex.com සංරක්ෂණය කළ පිටපත 2014-12-21 at the Wayback Machine හි නැවත නිකුත් කරන ලදි.