ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් | |
---|---|
![]() ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ |
|
ප්‍රභේදය | |
රචනය කලේ | කිම් යි-යොං |
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
Composer(s) | කිම් හ්යොන්-ජොං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 50 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | සොන් කි-වොන් |
නිෂ්පාදක(යෝ) |
|
සංස්කාරක(යන්) | හ්වං ග්‍යුම්-බොං |
සිනෙමාරූපණය |
|
ධාවන කාලය | මිනිත්තු 70 |
නිෂ්පාදන සමාගම | කිම් ජොං-හක් ප්‍රොඩක්ෂන්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
රූප ආකෘතිය | 1080i |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් 2.0 |
මුල් ධාවනය | අප්‍රේල් 13, 2015 | – සැප්තැම්බර් 29, 2015
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ෂයින් ඕ ගෝ ක්‍රේසි |
අනුගමනය වනුයේ | ග්ලැමරස් ටෙම්ටේෂන් |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (කොරියානු: 화정; හන්ජා: 華政; ප්‍රරෝ: හ්වාජොං) යනු 2015 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චා ස්යුං-වොන්, ලී යොන්-හී, කිම් ජේවොන්, සෝ කං-ජූන්, හන් ජූ-වන් සහ ජෝ සුං-හා විසිනි.[1][2] MBC නාළිකාව ඔස්සේ 2015 අප්‍රේල් 13 සිට සැප්තැම්බර් 29 තෙක් සඳුදා සහ අඟහරුවාදා දිනවල 22:00ට විකාශය වූ මෙය කථාංග 50කින් සමන්විත විය.
මෙහි කොරියානු තේමාව වන හ්වාජොං යනු හ්වාර්යෝහන් ජොංචි (සාහිත්‍යමය "මාහැඟි දේශපාලනය") යන්නෙහි කෙටි ප්‍රභේදයකි.
උපබිසවකගේ පුත්‍රයකු වන ග්වංහේ කුමරු සිය පියා වන සොන්ජෝ රජුගේ ඍජු රුධිර පෙළපතින් ජොසොන් කිරුළ පැහැර ගනියි. ග්වංහේ සිය පියාගේ ප්‍රියතම නීත්‍යානුකූල පුත්‍රයාට මරණ දඬුවම ලබාදෙන අතර, සිය අර්ධ-සොයුරිය වන ජොංමියොං කුමරියව පිටුවහල් කරයි. මාලිගයෙන් නෙරපන ලදුව, සාමාන්‍ය වැසියකු ලෙස දිවි ගෙවන ජොංමියොං පිරිමියකු ලෙස වෙස් වලාගෙන පලිගැනීමට සැලසුම් කරයි.
පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම අගයයන් ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම අගයයන් ද නිරූපණය වේ.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | ||||
---|---|---|---|---|---|---|
TNmS ඇගයීම්[7] | AGB නීල්සන්[8] | |||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | |||
1 | 2015/04/13 | 10.0% | 12.3% | 10.5% | 12.0% | |
2 | 2015/04/14 | 10.5% | 12.4% | 11.8% | 12.8% | |
3 | 2015/04/20 | 9.0% | 10.6% | 10.9% | 12.6% | |
4 | 2015/04/21 | 10.4% | 12.6% | 10.8% | 12.1% | |
5 | 2015/04/27 | 9.7% | 12.1% | 9.9% | 11.2% | |
6 | 2015/04/28 | 10.0% | 12.0% | 10.9% | 11.6% | |
7 | 2015/05/04 | 9.2% | 10.9% | 9.4% | 10.2% | |
8 | 2015/05/05 | 9.9% | 12.0% | 10.3% | 11.7% | |
9 | 2015/05/11 | 8.3% | 9.8% | 9.5% | 10.8% | |
10 | 2015/05/12 | 9.3% | 10.6% | 10.1% | 11.4% | |
11 | 2015/05/18 | 8.2% | 9.9% | 10.6% | 12.4% | |
12 | 2015/05/19 | 9.2% | 11.2% | 11.4% | 13.0% | |
13 | 2015/05/25 | 8.3% | 10.2% | 10.4% | 11.5% | |
14 | 2015/05/26 | 8.9% | 11.0% | 12.2% | ||
15 | 2015/06/01 | 8.4% | 9.9% | 10.6% | 12.5% | |
16 | 2015/06/02 | 9.1% | 11.2% | 10.2% | 11.6% | |
17 | 2015/06/08 | 8.8% | 11.1% | 11.9% | ||
18 | 2015/06/09 | 11.0% | 13.4% | 11.0% | 12.7% | |
19 | 2015/06/15 | 10.3% | 12.1% | 10.7% | 12.4% | |
20 | 2015/06/16 | 9.3% | 11.1% | 11.0% | 12.5% | |
21 | 2015/06/22 | 10.1% | 11.8% | 11.6% | 13.3% | |
22 | 2015/06/23 | 9.9% | 12.1% | 10.7% | 12.2% | |
23 | 2015/06/29 | 9.2% | 10.8% | 10.0% | 10.8% | |
24 | 2015/06/30 | 9.7% | 12.0% | 9.8% | ||
25 | 2015/07/06 | 8.0% | 9.8% | 8.9% | 9.8% | |
26 | 2015/07/07 | 8.4% | 10.3% | 8.8% | ||
27 | 2015/07/13 | 8.3% | 10.6% | 9.1% | 10.2% | |
28 | 2015/07/14 | 7.6% | 9.2% | 9.8% | 10.8% | |
29 | 2015/07/20 | 7.8% | 9.8% | 9.9% | 10.9% | |
30 | 2015/07/21 | 9.4% | 10.9% | 11.4% | 12.3% | |
31 | 2015/07/27 | 7.5% | 9.2% | 10.3% | 11.5% | |
32 | 2015/07/28 | 9.2% | 10.4% | |||
33 | 2015/08/03 | 7.9% | 9.3% | 9.1% | 10.7% | |
34 | 2015/08/04 | 9.2% | 9.9% | 9.8% | 11.0% | |
35 | 2015/08/10 | 8.0% | 9.5% | 9.0% | 10.5% | |
36 | 2015/08/11 | 8.6% | 9.6% | 10.7% | 12.4% | |
37 | 2015/08/17 | 8.1% | 9.6% | 10.4% | ||
38 | 2015/08/18 | 8.8% | 10.7% | 9.7% | 10.6% | |
39 | 2015/08/24 | 7.9% | 8.7% | 8.8% | 10.5% | |
40 | 2015/08/25 | 8.2% | 9.0% | 9.9% | ||
41 | 2015/08/31 | 7.3% | 8.5% | 9.5% | ||
42 | 2015/09/01 | 8.5% | 10.1% | 8.9% | 9.6% | |
43 | 2015/09/07 | 7.3% | 7.6% | 8.1% | 9.3% | |
44 | 2015/09/08 | 7.8% | 8.3% | 9.1% | ||
45 | 2015/09/14 | 7.1% | 8.5% | 8.1% | 8.7% | |
46 | 2015/09/15 | 8.7% | 10.3% | 10.8% | 12.2% | |
47 | 2015/09/21 | 7.4% | 7.7% | 9.7% | 10.9% | |
48 | 2015/09/22 | 8.3% | 9.3% | 10.5% | 12.1% | |
49 | 2015/09/28 | 5.6% | 6.1% | 5.7% | 6.2% | |
50 | 2015/09/29 | 6.2% | 7.2% | 7.8% | 8.8% | |
සාමාන්‍යය | 8.67% | 10.21% | 9.88% | 11.11% |
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
8වන කොරියා නාට්‍ය සම්මාන | ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | ||
විශිෂ්ඨ සම්මානය, නළුවා | නිර්දේශිත | |||
හොට් ස්ටාර් සම්මානය | දිනාගති | |||
4වන APAN ස්ටාර් සම්මාන | විශිෂ්ඨතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා | නිර්දේශිත | ||
23වන කොරියා සංස්කෘතික රසවින්දන සම්මාන[9] | හොඳම නළුවා සම්මානය, නාට්‍ය | දිනාගති | ||
34වන MBC නාට්‍ය සම්මාන | ප්‍රධාන ත්‍යාගය (දේසං) | නිර්දේශිත | ||
විශිෂ්ඨතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ඨ සම්මානය, විශේස ව්‍යාපෘති නාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
විශිෂ්ඨ සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම සහාය නළුවා | නිර්දේශිත | |||
විශේෂ ව්‍යාපෘති නාට්‍යයක හොඳම නාට්‍ය නළුවා | නිර්දේශිත | |||
ඉහළම තරු 10 සම්මානය | දිනාගති |
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
{{cite web}}
: CS1 maint: unrecognized language (link)