ස්මිතා බන්සාල් | |
---|---|
උපත | |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 1998-වර්තමානය |
කලත්‍රයා(යන්) | අංකුශ් මෝහ්ලා[1] |
දරුවන් | 2[2] |
ස්මිතා බන්සාල් යනු ඉන්දියානු රූපවාහිනී සහ බොලිවුඩ් චිත්‍රපට නිළියකි. ඇගේ වැදගත් රූපවාහිනී කතාමාලා අතරට සී ටීවී කතාමාලා වන අමානත්, ආශිර්වාද් සහ සර්හදේන් කතාමාලා අයත් ය. 2008දී ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වන කර්ස්ස්ස්ස් හි ද චරිත නිරූපණය කළා ය. ඇය හොඳම සහාය නිළිය සඳහා වන ITA සම්මානය සහ ඉන්දියානු ටෙලි සම්මානය හිමි කරගත්තේ බාලිකා වධු කතාමාලාවේ ඇගේ රංගනය වෙනුවෙනි.[3]
නම | චරිතය |
---|---|
කෝරා කගාස් | ප්‍රියා |
කහානි ඝාර් ඝාර් කී | නිවේදිතා කමල් අගර්වාල් |
කසෞතී සින්දගි කේ | නිවේදිතා බාසු / නිවේදිතා අනූපම් සේන්ගුප්තා |
කොහි අප්නා සා | ශ්රැති තුෂාර්ගිල් / මල්ලිකා |
අමානත් | ආචාර්ය බාලා |
සංජීවනී - අ මෙඩිකල් බූන් | නේහා |
දාල් මේන් කාලා | ජූලී |
යේ මේරි ලයිෆ් හේ | පූර්ණිමා |
ආශිර්වාද් | විශාඛා |
සර්හදේන් | චාන්දනී |
විරාසත් | ගාර්ගි කුණාල් ඛාර්බන්දා |
බාලිකා වධු | සුමිත්‍රා භෛරන් සිං |
සී.අයි.ඩී. | උප-පරීක්ෂක ආදිති |
ඉතිහාස් | පද්මිනී |
ෆියර් ෆැක්ටර් - ඛාත්‍රොන් කේ ඛිලාඩි වාරය 4 | තරගකාරිණිය |
තුල්සි | තුල්සි |
ද චැලෙන්ජ් | සොනාලි |
අල්ප්විරාම් | ශ්වේතා |
එක්ස් සෝන් | සෝනියා |
නච් මෙලියේ 5 | ඇය ලෙසම |
'සංස්කෘති | පායල් |
පානි පූරි | දිව්‍යා පානි |
සින්දගී අභි බාකි හේ මෙරේ ගෝස්ට් | රාධා පලේකාර් |
ජානා නා දිල් සේ දූර් | සුමන් රාමකාන්ත් වෛශිෂ්ට්[4] |
වර්ෂය | කෘතිය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2008 | බාලිකා වධු | ඉන්දියානු ටෙලි සම්මාන | සහායක චරිතයක හොඳම නිළිය | දිනාගති[5] |
2009 | නිර්දේශිත | |||
2013 | නිර්දේශිත |