සූ චි | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සූ චි හී නෙළුම්-හැඩැති ලාංඡනය. | |||||||||||
සාම්ප්‍රදායික චීන | 慈濟基金會 | ||||||||||
සරල චීන | 慈济基金会 | ||||||||||
|
සූ චි පදනම හෝ සූ චි, වචනාර්ථය "දයාබර සහනය", යනු ජාත්‍යන්තර මානවවාදී සංවිධානයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සාමාජීය මණ්ඩලයේ විශේෂ උපදේශක තත්ත්වයක් උසුලන චීන බස-කථා කරන ලෝකයේ විශාලතම රාජ්‍ය-නොවන සංවිධානය වෙයි.[1]