සොලොමන් සිරිල් | |
---|---|
Member of the ශ්‍රී ලංකාවේ Parliament යාපනය දිස්ත්‍රික්කය සඳහා | |
In office 2008–2010 | |
පූර්වප්‍රාප්තිකයා | කේ. සිවනේසන්, TNA |
Personal details | |
උපත | අගෝස්තු 14, 1942 |
රැකියාව | රජයේ සේවක, විශ්‍රාමලත් |
සොලොමන් සොසයිපිල්ලේ සිරිල් යනු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
අප්‍රේල් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිරිල් යාපනය දිස්ත්‍රික්කය සඳශා අපේක්ෂකයෙකු වූ නමුදු තේරී පත්වීමට සමත් නොවීය. කෙසේවෙතත්, 2008 අප්‍රේල් හිදී සිරිල් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2008 මාර්තු මාසයේදී පාම කේ. සිවනේසන් ඝාතනය කෙරුණු විටය.[1]
දෙමළ ජාතික සන්ධානය විසින් අප්‍රේල් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් සිරිල් තෝරා නොගැනුණි.[2]