හන්තාන රක්ෂිතය | |
---|---|
පිහිටුම | මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
සමීපතම නගරය | මහනුවර |
සංස්ථාපනය | 2010 |
පාලක ස්ථිතිය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවැලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය, ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත.
හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක් පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස් අංශක 25 ත් 28 අතර උෂ්ණත්වයක් ඈත.
එමෙන්ම මෙහි අවේණික සත්ව හා ශාක විශේෂ බොහොමයක් දැකගැනීමට හැකියාව ලබාදේ කන්ද පාමුල ආකර්ශනීය සංචාරක හෝටල් මෙන්ම විහාරස්ථානද දැකගැනීමට හැක