හපුතලේ Haputale | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | ඌව පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
හපුතලේ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. හපුතලේ නගර සභාව මගින් පාලනය වේ.
භූගෝලීය වශයෙන් හපුතලේ මුහුදු මට්ටමේ සිට මීටර 1431 වැනි ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. හපුතලේ නගරය සුන්දර කදු වළලු වලින් සහ තේ වතු යායවල් වලින් වටවි පිහිටා ඇත.
නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 4,979ක් විය.
පොලිස් කොට්ඨාස ගණන ==