![]() හාථියාගෝර් බෞද්ධ ලෙන් | |
ඛණ්ඩාංක | 24°06′38″N 75°51′52″E / 24.1105556°N 75.8644444°Eඛණ්ඩාංක: 24°06′38″N 75°51′52″E / 24.1105556°N 75.8644444°E |
---|
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
හාථියාගෝර් බෞද්ධ ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජ්ස්ථාන් ප්‍රාන්තයේ පගාරියා ගම්මානයේ ය. මෙම ලෙන් පිහිටි කඳුගැටය හාථියාගෝර්-කි-පහාඩි ලෙස හැඳින්වේ. මෙම සමූහයේ 5 m x 5 m x 7 m ප්‍රමාණයේ ලෙන් පහක් වේ. ලෙන්වලට ආසන්නයෙන් ස්තූපයක් ද දක්නට ලැබේ.[1]
PROTECTED MONUMENTS BY ARCHAEOLOGICAL SURVEY OF INDIA IN RAJASTHAN Some Buddhist Antiquities and Monuments of Rajasthan