ථාට් | කල්යාණ් |
---|---|
ප්රකාරය | ඖදව |
සමය | After midnight / Early morning (12 Night – 3 AM)[1] |
ආරෝහණ | S G M D N M D S'[1] |
අවරෝහණ | S' N D M G M G S D S[1] |
පකඩ් | D D N M D S' ; D M G ; S ,D ,D S[1] |
චලන් | D D N M D S' ; D M G ; S ,D ,D S[1] |
වාදී | Dha[1] |
සංවාදී | Ga[1] |
හින්දුස්තානී ශාස්ත්රීය සංගීතය |
---|
සංකල්ප |
ප්රභේද |
ථාට |
තාල |
රාග |
හින්දෝල් යනුවෙන් හැඳින්වෙන්නේ කල්යාණ් ථාටයට අයත් හින්දුස්තානී ශාස්ත්රීය රාගයකි.
භාරතීය ශාස්ත්රීය ගායක පණ්ඩිත් ජස්රාජ් පවසන පරිදි, හින්දෝල් යනු වසන්ත ඍතුව හා සම්බන්ධ පෞරාණික රාගයක් වන අතර, එය දහවලෙහි ප්රථම භාගයේ ගායනා වන්නකි.[2]