හෙඩ්ලයින්ස් ටුඩේ Headlines Today | |
---|---|
![]() | |
Headlines Today logo | |
දියත්කල දිනය | 2003 ජනවාරි 1 |
අයිතිකරුවෝ | India Today Group |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
රට | ![]() |
භෘෂාව | ඉංග්‍රීසි |
විකාශන සරිය | ඉන්දියාව |
මූලස්ථානය | නව දිල්ලිය, ඉන්දියාව[1] |
සහෝදර නාලිකා(ව) | ආජ් තක් |
වෙබ් අඩවිය | www.headlinestoday.in |
හෙඩ්ලයින්ස් ටුඩේ යනු ඉන්දියාව පදනම් කොට ගත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය India Today සමාගම සතු වෙයි. හෙඩ්ලයින්ස් ටුඩේ නාලිකාවේ, සහෝදර හින්දි ප්‍රවෘත්ති නාලිකාව වන්නේ ආජ් තක් නාලිකාවයි.