හේමන්ත දේවප්‍රිය | |
---|---|
උපත | කොළඹ ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
හේමන්ත දේවප්‍රිය (ඉංග්‍රීසි: Hemantha Devapriya) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිළ පුහුණු කරුවරයෙකි.
හේමන්ත දේවප්‍රිය කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි.
හේමන්ත 1976 සිට 1978 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1977 සහ 1978 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. යොහාන් ගුනසේකර, කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා ෂම්මි සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.