හොං රි-නා (හංගුල්: 홍리나) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි.[1][2] ඇය වඩාත්ම ප්‍රකට වූයේ දේ ජං ගුම් නම් ජනප්‍රිය රූපවාහිනී කතාමාලාව තුළ ඇය නිරූපණය කළ චෝයි ගුම්-යොංගේ චරිතය නිසායි.[3]
රූපවාහිනී කතාමාලා[සංස්කරණය]
- Three Wives (එස්බීඑස්, 2004)
- දේ ජං ගුම් (එම්බීසී, 2003)
- Honest Living (එස්බීඑස්, 2002)
- ද ඩෝන් ඔෆ් දි එම්පයර් (කේබීඑස්1, 2002)
- Still Love (එස්බීඑස්, 2001)
- Sister's Mirror (2000)
- Blue Classroom
- The Great King's Road,(එම්බීසී, 1998)
- Mountain (එම්බීසී, 1997)
- Mimang (එම්බීසී, 1996)
- Jo Gwang-jo (කේබීඑස්2, 1996)
- My Son's Woman (එම්බීසී, 1994)
- General Hospital (එම්බීසී, 1994)
- Sisters
- The Sun and the Moon (කේබීඑස්, 1993)
- Mystery Melodrama: Dangerous Choice (කේබීඑස්, 1993)
- Son-ja's Tactics(කේබීඑස්, 1992)
- Two Ladies (එම්බීසී, 1992)
- Husband's Woman (කේබීඑස්, 1992)
- Loving You (එස්බීඑස්, 1992)
- Tide of Ambition (එම්බීසී, 1991)
- Rainbow General (කේබීඑස්, 1991)
- Guest in Autumn (කේබීඑස්, 1990)
- My Mother's Life in Disguise (එම්බීසී, 1990)
සැකිල්ල:Korea-actor-stub