ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් | |
---|---|
මෙලෙසද හැඳින්වේ | ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් |
ප්‍රභේදය | ඓතිහාසික ප්‍රේම කථා ක්‍රියාදාම |
රචනය කලේ | චෝයි වන්-ක්‍යු |
අධ්‍යක්ෂණය කලේ | ලී බ්යුං-හූන් චෝයි ජොං-ක්‍යු |
රඟපෑම | ජින් සේ-යොන් ගෝ සූ කිම් මි-සූක් ජුං ජූන්-හෝ පාක් ජූ-මි යූන් ජූ-හී කිම් සූ-යොන් ජුන් ක්වං-ර්යුල් චෝයි තේ-ජූන් |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 51 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් හෝ-යොං |
ස්ථානය(න්) | දකුණු කොරියාව |
ධාවන කාලය | මිනිත්තු 75 |
නිෂ්පාදන සමාගම | කිම් ජොං-හක් නිෂ්පාදන |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | MBC |
රූප ආකෘතිය | 1080i |
ශබ්ද ආකෘතිය | නාළිකා 2 ඩොල්බි ඩිජිටල් |
මුල් ධාවනය | අප්‍රේල් 30, 2016 | – නොවැම්බර් 6, 2016
බාහිර සබැඳි | |
[1] | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් (කොරියානු: 옥중화; ප්‍රරෝ: ඔක්ජුංහ්වා; මැ.ර.: ඔක්චුංහ්වා) යනුවෙන් හඳුන්වනු ලබන්නේ 2016 වර්ෂයේ විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. ඓතිහාසික කතාමාලාවක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ජින් සේ-යොන්, ගෝ සූ, කිම් මි-සූක්, ජුං ජූන්-හෝ, පාක් ජූ-මි, යූන් ජූ-හී, කිම් සූ-යොන් (කො), ජුන් ක්වං-ර්යුල් සහ චෝයි තේ-ජූන් යන නළු නිළි පිරිස විසිනි. මෙම කතාමාලාව MBC නාළිකාව ස්ථාපනය කොට 55වන සංවත්සරය සිහිපත් කෙරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු විශේෂ ව්‍යාපෘති නාට්‍යයකි. මෙම නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන ලී බ්යුං-හූන් සහ රචක චෝයි වන්-ක්‍යු එක්ව කාර්යයෙහි යෙදෙන තෙවන අවස්ථාව වීම ද විශේෂත්වයකි. මීට පෙර ඔවුන් දෙදෙනා හුර් ජුන් සහ සංදෝ යන රූපවාහිනී කතාමාලා සඳහා සිය දායකත්වය ලබා දී ඇත.[1] එය මින් පෙර විකාශය වූ Marriage Contract කතාමාලාව ප්‍රතිස්ථාපනය කරමින් MBC නාළිකාව ඔස්සේ විකාශය වූයේ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම 22:00 (KST - කොරියා සම්මත වේලාව) ට ය. කථාංග 51කින් සමන්විත වූ මෙය 2016 අප්‍රේල් 30 දින සිට නොවැම්බර් මස 6වන දින දක්වා විකාශය කෙරිණි.
කතාව සඳහා පසුබිම් වී ඇත්තේ ජොසොන් රාජවංශ යුගයයි. මෙම රූපවාහිනී කතාමාලාව මගින් නිරූපණය වන්නේ සිරමැදිරියක උපත ලබා, සිරගෙයි හැදී වැඩුණු ඔක්-න්‍යෝ (ජින් සේ-යොන්) නැමැති යුවතියක් පිළිබඳවයි. ඇය සහ අද්භූත යූන් තේ-වොන් (ගෝ සූ) ගේ අත්දැකීම් මෙමගින් නිරූපණය වේ. පසුව ඇය ජොසොන් රාජ්‍යයේ පෞද්ගලික නඩු ක්‍රමය අනුව යමින් දුප්පත් ජනයා සහ අසාධාරණ ලෙස වැරදිවලට හසුකෙරුණු පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින්නී ය.
(ජොසොන් යුගයේ පරවති පරිපාලන කාර්යාල අතුරින් මෙම කතාමාලාවේ අන්තර්ගත වන කාර්යාල පහත පරිදි දැක්විය හැක)
ප්‍රභවය: කොරියානු ඉතිහාසය පිළිබඳ ශබ්ද මාලාව සංරක්ෂණය කළ පිටපත 2019-05-30 at the Wayback Machine
පහත දැක්වෙන වගුව තුළ, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංකත්, සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංකත් නිරූපණය වන බව සලකන්න.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[2] | AGB නීල්සන් ඇගයීම්[3] | ||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස |
width=100|දීපව්‍යාප්ත !! width=100|සෝල් ජාතික අගනුවර පෙදෙස | |||
1 | අප්‍රේල් 30, 2016 | 16.2% | 17.3% | 17.3% | 18.8% |
2 | මැයි 1, 2016 | 18.4% | 20.1% | 20.0% | 21.9% |
3 | මැයි 7, 2016 | 16.6% | 19.2% | 16.9% | 19.2% |
4 | මැයි 8, 2016 | 17.6% | 20.7% | 19.5% | 21.7% |
5 | මැයි 14, 2016 | 18.7% | 20.9% | 20.3% | 22.1% |
6 | මැයි 15, 2016 | 17.9% | 20.6% | 19.8% | 21.7% |
7 | මැයි 21, 2016 | 15.9% | 18.5% | 16.5% | 17.7% |
8 | මැයි 22, 2016 | 15.8% | 16.9% | 17.7% | 19.0% |
9 | මැයි 28, 2016 | 15.4% | 16.5% | 17.2% | 18.5% |
10 | මැයි 29, 2016 | 16.4% | 17.9% | 18.7% | 19.7% |
11 | ජූනි 4, 2016 | 15.9% | 16.3% | 16.8% | 17.7% |
12 | ජූනි 11, 2016 | 15.2% | 16.7% | 16.9% | 17.9% |
13 | ජූනි 12, 2016 | 15.2% | 16.7% | 19.0% | 20.6% |
14 | ජූනි 18, 2016 | 14.8% | 16.1% | 17.3% | 17.8% |
15 | ජූනි 19, 2016 | 16.0% | 17.2% | 18.7% | 19.1% |
16 | ජූනි 25, 2016 | 14.8% | 16.4% | 17.2% | 18.2% |
17 | ජූනි 26, 2016 | 15.9% | 17.8% | 18.3% | 19.0% |
18 | ජූලි 2, 2016 | 15.8% | 16.2% | 19.0% | 20.1% |
19 | ජූලි 3, 2016 | 16.7% | 17.7% | 18.7% | 19.9% |
20 | ජූලි 9, 2016 | 15.4% | 16.4% | 18.4% | 20.1% |
21 | ජූලි 10, 2016 | 16.7% | 17.6% | 18.9% | 20.6% |
22 | ජූලි 16, 2016 | 15.8% | 17.2% | 19.6% | 21.3% |
23 | ජූලි 17, 2016 | 15.8% | 15.3% | 19.9% | 21.5% |
24 | ජූලි 23, 2016 | 18.1% | 18.9% | 19.7% | 21.9% |
25 | ජූලි 24, 2016 | 18.5% | 18.6% | 19.8% | 20.7% |
26 | ජූලි 30, 2016 | 18.7% | 21.2% | 19.6% | 21.0% |
27 | ජූලි 31, 2016 | 18.9% | 19.7% | 21.1% | 21.8% |
28 | අගෝස්තු 7, 2016 | 17.7% | 17.1% | 19.0% | 19.6% |
29 | අගෝස්තු 21, 2016 | 16.7% | 16.7% | 19.4% | 20.7% |
30 | අගෝස්තු 27, 2016 | 15.5% | 15.3% | 18.5% | 20.2% |
31 | අගෝස්තු 28, 2016 | 17.6% | 17.5% | 19.9% | 21.5% |
32 | සැප්තැම්බර් 3, 2016 | 17.0% | 17.9% | 18.3% | 19.8% |
33 | සැප්තැම්බර් 4, 2016 | 17.5% | 18.5% | 20.0% | 21.1% |
34 | සැප්තැම්බර් 10, 2016 | 16.9% | 17.7% | 20.0% | 21.0% |
35 | සැප්තැම්බර් 11, 2016 | 18.0% | 18.6% | 21.3% | 22.9% |
36 | සැප්තැම්බර් 17, 2016 | 15.0% | 15.4% | 18.0% | 18.2% |
37 | සැප්තැම්බර් 18, 2016 | 19.3% | 17.8% | 22.0% | 22.6% |
38 | සැප්තැම්බර් 24, 2016 | 17.4% | 17.1% | 20.6% | 21.7% |
39 | සැප්තැම්බර් 25, 2016 | 19.6% | 19.5% | 20.8% | 21.6% |
40 | ඔක්තෝබර් 1, 2016 | 18.0% | 19.0% | 19.9% | 21.4% |
41 | ඔක්තෝබර් 2, 2016 | 20.1% | 20.9% | 21.4% | 22.3% |
42 | ඔක්තෝබර් 8, 2016 | 18.9% | 19.3% | 21.0% | 21.6% |
43 | ඔක්තෝබර් 9, 2016 | 19.4% | 18.5% | 21.7% | 22.0% |
44 | ඔක්තෝබර් 15, 2016 | 18.7% | 18.8% | 21.4% | 22.3% |
45 | ඔක්තෝබර් 16, 2016 | 19.7% | 21.6% | 21.7% | 22.6% |
46 | ඔක්තෝබර් 22, 2016 | 17.6% | 17.9% | 21.0% | 22.3% |
47 | ඔක්තෝබර් 23, 2016 | 18.9% | 19.5% | 21.2% | 21.4% |
48 | ඔක්තෝබර් 29, 2016 | 18.8% | 20.0% | 20.8% | 21.8% |
49 | ඔක්තෝබර් 30, 2016 | 20.3% | 20.6% | 22.6% | 23.8% |
50 | නොවැම්බර් 5, 2016 | 17.5% | 17.8% | 20.3% | 21.4% |
51 | නොවැම්බර් 6, 2016 | 19.5% | 20.0% | 22.6% | 23.2% |
සාමාන්‍යය | 17.31% | 18.19% | 19.53% | 20.72% |
මෙම කතාමාලාවේ 12වන කථාංගය යෝජිතව තිබූ පරිදි ජූනි 5වන ඉරිදා දින විකාශය නොවී ය. එයට හේතුව චෙච් ජනරජ සහ දකුණු කොරියා පාපන්දු කණ්ඩායම් අතර පැවති මිත්‍රත්ව තරගය විකාශය කිරීමට සිදුවීමයි. එනිසා එම කථාංගය 2016 ජූනි 11 සෙනසුරාදා විකාශය කෙරිණි.[4][5] යෝජිත පරිදි 28වන කථාංගය ද අගෝස්තු 6 සෙනසුරාදා දින විකාශය නොවිණි. එයට හේතුව බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවති 2016 ගිම්හාන ඔලිම්පික් තරගය විකාශය කිරීමට සිදුවීමයි. අනතුරුව එම කථාංගය 2016 අගෝස්තු 7වන ඉරිදා දින විකාශය විය.[6] තව ද මෙම කතාමාලාවේ 29වන කථාංගය ද, බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝහි පැවති 2016 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය විකාශය කිරීම හේතුවෙන් අගෝස්තු 14 හෝ අගෝස්තු 20 යන දිනවලින් එකකදී ද විකාශය නොකෙරිණි. පසුව එය 2015 අගෝස්තු 21 වන ඉරිදා දින විකාශය කෙරිණි.[7][8][9]
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Only You (그대를 그대만을)" | චා ජි-යොන් | 3:29 |
2. | "Only You (그대를 그대만을)" (වාද්‍ය.) | 3:29 | |
සම්පූර්ණ දිග: |
6:58 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "This is the One (이 사람 입니다)" | ජාමොං | 4:11 |
2. | "This is the One (이 사람 입니다)" (වාද්‍ය.) | 4:11 | |
සම්පූර්ණ දිග: |
8:22 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Stand In Front of Love (사랑 앞에 서다)" | V.O.S | 3:46 |
2. | "Stand In Front of Love (사랑 앞에 서다)" (වාද්‍ය.) | 3:46 | |
සම්පූර්ණ දිග: |
6:92 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Only You (그대를 그대만을)" | චා ජි-යොන් | |
2. | "This is the One (이 사람 입니다)" | ජාමොං | |
3. | "Stand In Front of Love (사랑 앞에 서다)" | V.O.S | |
4. | "ඔක්-න්‍යෝ (옥녀)" | ||
5. | "Flower in Prison (옥중화)" (විස්තර. ඉම් යූන්-ජුං) | ||
6. | "Light of Jeonokseo (전옥서의 빛)" | ||
7. | "Path of Suffering (고난의 길)" (විස්තර. ඉම් යූන්-ජුං) | ||
8. | "A Tearful Flower (눈물로 핀 꽃)" | ||
9. | "저잣거리" | ||
10. | "Happy Damo (행복한 다모)" | ||
11. | "Nostalgic Mother (그리운 어머니)" | ||
12. | "Young Ok-nyeo (어린 옥녀)" | ||
13. | "Slavery (처세술)" | ||
14. | "Deliberation (숙고(熟考))" | ||
15. | "Resolve (결단)" | ||
16. | "Chasing (추적)" | ||
17. | "Harsh Life (가혹한 인생)" | ||
18. | "A Chased Fate (쫓기는 운명)" | ||
19. | "Ambition (야망)" | ||
20. | "Dark Shadow (어두운 그림자)" | ||
21. | "Imitation (모의)" | ||
22. | "Stratagem (계략)" | ||
23. | "Getaway (도주)" |
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් | දිනාගති | |
ප්‍රධාන ත්‍යාගය (දේසං) | ගෝ සූ | නිර්දේශිත | ||
විශිෂ්ටතම සම්මානය, මාලානාට්‍යයක නළුවා | නිර්දේශිත | |||
හොඳම නිෂ්පාදන අධ්‍යක්ෂක | ලී බ්යුං-හූන්, චෝයි ජොං-ක්‍යු | නිර්දේශිත | ||
විශිෂ්ට සම්මානය, නිළිය | ජින් සේ-යොන් | නිර්දේශිත | ||
හොඳම නවක නළුවා | සියෝ හා-ජූන් | දිනාගති | ||
ප්‍රධාන ත්‍යාගය (දේසං) | ජින් සේ-යොන් | නිර්දේශිත | ||
වසරේ නාට්‍යය | ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් | නිර්දේශිත | ||
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | ගෝ සූ | නිර්දේශිත | ||
විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | කිම් මි-සූක් | නිර්දේශිත | ||
විශිෂ්ට සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | සියෝ හා-ජූන් | දිනාගති | ||
චෝයි තේ-ජූන් | නිර්දේශිත | |||
විශිෂ්ට සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | ජින් සේ-යොන් | දිනාගති | ||
රන් රංගන සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | ජුං ජූන්-හෝ | දිනාගති | ||
හොඳම යොවුන් නිළිය | ජුං දා-බින් | දිනාගති | ||
හොඳම යුවළ සම්මානය | සියෝ හා-ජූන් සහ ජින් සේ-යොන් | නිර්දේශිත |
සැකිල්ල:MBC Weekend Special Dramas