ෆාල්ගුනි පාඨක් | |
---|---|
![]() ෆාල්ගුනි පාඨක් ගොරෙගාඔන් ස්පෝර්ට්ස් හි ඇගේ දාණ්ඩියා ප්‍රසංගයේ දී | |
උපත | 12 මාර්තු 1964
-03-12)[1] |
වෙනත් නම් | දාණ්ඩියා ක්වීන් |
රැකියාව | පොප් ගායිකාව(PILOT officer), ජන ගායිකාව, පිළිවැයුම් ගායිකාව, composer |
සක්‍රීය වසර | 1987–වර්තමානය |
ෆාල්ගුනී පාඨක් (උපත 1971 මාර්තු 12) යනුවෙන් හැඳින්වෙන්නේ මුම්බායි පාදක කරගත් ඉන්දියානු ගායිකාවක, ප්‍රාසාංගික කලාකාරිණියක, සහ සංගීත නිර්මාපකවරියකි. ඇගේ සංගීතය නිර්මාණ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සම්ප්‍රදායික සංගීතය ආශ්රයෙන් නිර්මාණය කොට තිබේ. 1987 ක්ෂේත්රයට පිවිසි ඇයට ඉන්දියාව පුරා විශාල රසික ප්‍රජාවක් ඇත.[2][3] ඇයව "ඉන්දියානු මැඩෝනා" ලෙස ද හඳුන්වනු ලබයි.[4]
වර්ෂය | ඇල්බමය | පටිගත ලේබලය | සංගීත වීඩියෝ |
---|---|---|---|
2017 | ජෝඩේ රේජෝ රාජ් (ගුජරාටි) | හිමෝංශු පරීඛ් මියුසික් | "ජෝඩේ රේජෝ රාජ්" නිරූපණය අල්තමාශ් ෆාරාස්, සහ හේත්වී මේහ්තා |
2012 | රුත් නේ ජෝ බන්සී බාජායී | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් | "රුත් නේ ජෝ බන්සී බාජායී හුයා රේ" නිරූපණය අංචල් සිංහ්, සහ අංකිත් ගුප්තා |
2012 | බෙස්ට් ඔෆ් දාණ්ඩියා ක්වීන් | ටිප්ස් මියුසික් | "ඉන්ධනා වින්වා" නිරූපණය මොහම්මද ඉක්බාල් ඛාන් සහ ස්නේහා ඡබ්රා ඛාන් |
2004 | ජූම් ජූම් | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් | "දිල් ජූම් ජූම් නචේ" නිරූපණය පරිසාද් කෝලා |
2002 | හවා මේන් උදති ජායේ | බොම්බේ වයිකිංස් | "තේරා මේරා ප්යාර් සනම්" නිරූපණය "ෆාල්ගුනී පාඨක්" සහ "බොම්බේ වයිකිංස්" |
2002 | යේ කිස්නේ ජාඩූ කියා | ෆොන්ටානා ඩිස්ට්‍රිබියුෂන්/යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් | "යේ කිස්නේ ජාදූ කියා" නිරූපණය ආම්නා ශරීෆ්, මේහුල් භෝජක්, සහ ලලිත් තේහ්ලාන් "යේ මේරා කාජල්" නිරූපණය බර්ඛා බිෂ්ත් සේන්ගුප්තා, සහ නිකේතන් මාධෝක් |
2001 | සාවරියා තේරී යාද් මේන් | ෆොන්ටානා ඩිස්ට්‍රිබියුෂන් / යුනිවර්සල් මියුසික් ඉන්ඩියා | "සාවන් මේන් මෝර්නි" නිරූපණය ශ්වේතා අගර්වාල් "ඩෝලි ඩෝලි නීන්ද් මේන් තේරේ" නිරූපණය ශාහිඩ් කපූර්, සහ "ඕ පියා..ඕ පියා ලේකේ ඩෝලි ආ" නිරූපණය ශ්රිති ජා |
2000 | මේරි චූනර් උඩ් උඩ් ජායේ | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් | "මේරි චූනර් උඩ් උඩ් ජායේ" නිරූපණය ත්‍රිශා ක්‍රිෂ්ණන්, අයේෂා ටාකියා, සහ සැන්ටිනෝ මොරෙයා "හේරේ මේටි හුයී ගුලාබී ගාල්" නිරූපණය ගුර්දීප් කෝහ්ලි "අයියෝ රාමා හාථ් සේ" නිරූපණය දිව්‍යා ඛෝස්ලා කුමාර් |
1999 | මේනේ පායල් හේ ඡන්කායි | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් | "මේනේ පායල් හේ ඡන්කායී" නිරූපණය විවාන් භාතේනා, නිඛිලා පලාත් භාතේනා[තහවුරු කර නොමැත], සහ අව්නී වාසා "පල් පල් තේරී යාද්" නිරූපණය ඉන්ද්‍රනීල් සේන්ගුප්තා සහ සෝනාල් පේන්ඩ්සේ |
1998 | යාද් පියා කි ආනේ ලගී | ෆොන්ටානා ඩිස්ට්‍රිබියුෂන්/යුනිවර්සල් ඉන්ඩියා | "යාද් පියා කි ආනේ ලගී" නිරූපණය රියා සේන්, රිචා පාල්ලෝද්, සහ කිරන් ජන්ජානි |
වර්ෂය | ඇල්බම | පටිගත ලේබලය |
---|---|---|
2013 | ඕඪිනී ඕඪු | ටිප්ස් ඔෆීෂල් |
2008 | ඕඪනී | ටිප්ස් ඔෆීෂල් |
2008 | ජන්ඣාරියා | ටී-සීරීස් |
2006 | නව් ඇන්ඩ් දෙන් (ද ග්‍රේටස්ට් රීමික්ස් ඇල්බම්) | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් |
2004 | රංග් රසීලේ ඡෝරී | විෂන් චැනල් ලිමිටඩ් |
වර්ෂය | ගීතය | චිත්‍රපටය |
---|---|---|
2002 | කාන්හා තේරී බසූරි | ලීලා |
2002 | අහා අහා | නා තුම් ජානෝ නා හම් |
2001 | නච් නච් නච් | දීවානපන් |
2000 | බාබා යේ මේරී ජවානී | ඝාඨ් |
1999 | යාද් පියා කී | ප්යාර් කොයි ඛේල් නහීන් |
1997 | "බාදන් ජුදා හෝතේ හේන්" | කොයිලා |
වර්ෂය | ඇල්බමය | පටිගත ලේබලය |
---|---|---|
2013 | බෙස්ට් ඔෆ් ධූන්ස් ඇන්ඩ් භජන්ස් | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් |
2003 | මලෝන් නම්බර් 1 | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් |
2002 | වන්දන්: ආවෝ ශ්රීවල්ලභ් | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් |
2001 | අර්පණ් (වල්ලභ් කේ චර්ණාර්වින්ද්) | යුනිවර්සල් ඩිස්ට්‍රිබියුෂන් |