තක්කඩි, යනු මාංශ හොද්දක් තුල තම්බාගත් තිරිඟු පිටි වලින් සෑදු ගුලි සමන්විත ආහාරයකි. මෙම ආහාරය, ශ්රී ලාංකික යෝනකවරු න්ට ආවේණික ආහාරයකි.[1][2]
ශ්රී ලාංකික ආහාර හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.