පියදස්සි තෙරණුවෝ | |
---|---|
උපත | 8 ජූලි 1914 කොටහේන බ්‍රිතාන්‍ය ලංකාව |
විපත | 18 අගෝස්තු 1998 බම්බලපිටිය |
පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ශ්‍රී ලංකා ලංකා විශ්ව විද්‍යාලය හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඇමරිකාව |
දන්නේ | ප්‍රසිද්ධ ධම්ම කථික (ඉංග්‍රීසි / සිංහල) |
Title | බම්බලපිටිය වජිරාරාමාධිකාරි |
ආගම | බෞද්ධ |
පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි හිමි (ඉංග්‍රීසි: Piyadassi Maha Thera) (1914-1998) යනු ශ්‍රී ලාංකික භික්ෂුවකි. පඬිවරයෙකු සහ ලේඛකයෙකු ද විය. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතරින් මුල්තැනක් ගන්නෙක් ලෙස සැලකේ[තහවුරු කර නොමැත] . උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, හා සිංහලයෙන් පුළුල් ලෙස ලොව වටා ධර්ම දේශනයේත් ගත්කතුවරණයෙහිත් යෙදී ඇත.
පූජ්‍ය බම්බලපිටියේ පියදස්සි මහා තෙරුන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.[තහවුරු කර නොමැත]